www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්රහස්පතින්දා
ජනප්රිය ගායකයකු හා සංගීතඥයකු වන හරූන් ලන්ත්රා මහතා අද (21දා) සිය දිවියෙන් නික්ම ගියේය. ඒ මහතා මිය යන විට 83 වැනි වියේ පසුවිය.
කැළණියේ පිහිටි සිය නිවසේ දැඩි අසනීප තත්ත්වයන් පසුගිය කාලසීමාව ඔහු ගත කරනු ලැබීය. මගෙ නාමලී, සුළං කුරුල්ලෝ, ආනන්ද මේ රෑ වැනි ගීත බෙහෙවින් ජනප්රියත්වයට පත්විය. චිත්රපට පසුබිම් ගායකයකු ලෙසද සිංහල සිනමාවට මහත් සේවයක් සිදු කිරීමට හරූන් ලන්ත්රා මහතා කටයුතු කළේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd