www.ada.lk
2026 ඔක්තෝබර් මස 09 වන සිකුරාදා
මෙරට පාසල්වල ඉගෙනුම ලබන සිසුන් හරිහැටි තමන් නොදන්නා බව අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (15දා) බත්තරමුල්ල අපේ ගම පරිශ්රයේ පැවැති 2015 වසරේ පාසල්වල ක්රියාත්මක කරනු ලැබූ විශිෂ්ට ව්යවහාර ඇගයීමේ වැඩසටහනේ සම්මාන ප්රදානෝත්සවයේදීය.
“පාසල් සිසුන්ගේ ගුණාත්මකභාවය ඉහළ දමන ආකාරයේ වැඩසටහනක් හඳුන්වාදිය යුතුයි. පන්තියක ළමුන් 40 ක් ඉන්නවා නම්, ඔවුන්ගේ අධ්යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ වෙන වෙනම ඇගයීමකට ලක්කළ යුතුයි. ඒ නිසයි අපි හිතන්නෙ සමස්ත පද්ධතියම පරිගණක ගත කළ යුතුයි කියලා. මම දන්නෙ නැහැ අපේ පාසල් පද්ධතිය තුළ හරියටම ළමයි කීයක් ඉන්නවාද කියලා. ඒ නිසා යාවත් කාලීන වන පද්ධතියක් අවශ්යයි.” යනුවෙන් අමාත්යවරයා එහිදී පවසා සිටියේය.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මත්ද්රව්ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd