එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට අදහසක් පවතින බව ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා කළ යුත බවද මහ ඇමතිවරයා සඳහන් කළේය.
මේ අතර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටියි.
යොහාන් පෙරේරා