යුද හමුදාවෙන් පැනගොස් හෝ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකරන ඇතැම් යුද හමුදා සාමාජිකයන්ගෙන් කොටසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන අපරාධ සඳහා සම්බන්ධ බවට තොරතුරු වාර්තා වන බව යුද හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ව්‍යාපාරිකයන්, පාතාලකල්ලි නායකයන්, සේවා යෝජකයන් හෝ වෙනත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබමින් ඔවුන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන බවත් ඔවුන්ගේ ඇතැම් පුද්ගලයන් පූජ්‍ය පක්ෂයේ හෝ දේශපාලන බලවතුන්ගේ රැකවල් මත විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.