ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර හමුදාව යටතේ පවතින සියලුම ඉඩම් නිදහස් කිරීම සිදු කළ නොහැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
යාපනය ප්රදේශයේ හමුදා භාරයේ පැවැති ඉඩම් කිහිපයක් නිදහස් කිරීමේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේබවකීය.
පේසාලෙයි සහ වලිකාමන් ප්රදේශවල අක්කර 201ක ප්රමාණයක් නිදහස් කරනු ලැබුඅතර නිදහස් කිරීමට හැකි ඉඩම් දැනට හදුනාගනිමින් පවතින බව ඔහු සඳහන් කළේය.