හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්රි‘ගේඩියර් ජයනාත් ජයවීර මහතා තාවකාලිකව පත්කර තිබේ.
යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ තනතුරට අමතරව ජයවීර මහතාට මෙම තනතුර පිරිනමා ඇත. මේ පිළිබඳව %අද^ කළ විමසීමකදී බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ හෙට (23දා) සිට බලපැවැත්වෙන පරිදි හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුර තමන් වෙත පිරිනමා තිබෙන බවයි.
මෙතෙක් කලක් එම තනතුර දැරූ බ්රි‘ගේඩියර් රුවන් වනිගසූරිය මහතා යුද හමුදා මූලස්ථානයට මාරුකර යවා තිබේ.