වාද්දුව යුධ හමුදා නිවාඩු නිකේතනයේ මත්පැන් අලෙවි කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ක්රිෂාන්ත ද සිල්වා මහතා යුධ හමුදා පොලිසියට නියෝග කර තිබේ. වාද්දුව යුධ හමුදා නිවාඩු නිකේතනයේ තිබී මත්පැන් තොගයක් සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ.