එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා මහ ඇමති ධුර අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු කරගෙන යාමටත්, විරුද්ධ පක්ෂවල පිරිස්වලට හිරිහැර කිරීමටත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැරයන් රැගෙන විත් මොනරාගල දිස්ත්‍රික්කයේ විවිධ ලැගුම්හල්වල නතර කර ඇති බවට තොරතුරු අනාවරණය වන්නේයැයි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (21දා) පැවසීය.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු