හම්බන්තොට වරාය චීනයට විකිණීමට ඉඩ ලබා නොදෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.
එය රටට හිතකර ගිවිසුමක් යටතේ චීන සමාගමක් සමග හවුලේ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බවද ඔහු පවසා සිටියේය.
රටට හිතකර ආකාරයට හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට චීන සමාගම සමග සාකච්ඡා වට දෙකක් පවත්වා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.