හම්බන්තොට ආයෝජන කලාපයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 24 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (27දා) නියෝග කළේය.
ඒ අනුව එක් පුද්ගලයෙකු ලක්ෂ පහක ශරීර ඇප මත නිදහස් කර තිබේ.