හම්බන්තොට වරායේ සේවකයන් පිරිසක් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය හත්වැනි දිනයට අදත් (13දා) ක්‍රියාත්මක වෙයි. උඳුවප් පුන් පොහෝ දිනය අදට යේදී ඇති හෙයින් සේවකයන් විසින් වරාය පරිශ්‍රයේ සීල ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව වාර්තාවෙයි.
ඊයේ සවස ඔවුහු අධිෂ්ඨා පහන් පූජාවක්ද පැවැත්වීය. පොලීසිය හා නාවික හමුදාව වරායේ ආරක්ෂාවට යොදවා තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ වාහන කිහිපයක්ද වරාය ආසන්නයේ නවත්වා ඇත.
සූරියවැව ණුවන් ජයසේකර/ඡායාරූප රාහුල් සමන්ත