හම්බන්තොට වරායේ ප්‍රති අපනයනය සඳහා ගෙන්වන ලද වාහන සංඛ්‍යාව 12000 ඉක්මවා තිබෙන බවත්, වරායේ වාහන ප්‍රති අපනයනය සියයට එකසිය හතලිස් දෙකකින් පසුගිය මසට මසට සාපේක්ෂව වැඩිවී තිබෙන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා සඳහන් කළේය.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායේ අද (19දා) දහවල් නිරීක්ෂන චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ඉකමනින් ගෙවීම බලාපොරොත්තුව බවයි.