හම්බන්තොට වරායේ විරෝධතාවක නිරත සේවයකයන් හා නාවික හමුදා භට පිරිස් අතර උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය. ඒ විරෝධතාකරුවන් විසින් වරායට පැමිණි නෞකා දෙකක් නීති විරෝධී අයුරින් රදවා තබා ගත් අවස්ථාවේදී එම නෞකා නිදහස් කර ගැනීමට නාවික හමුදාව පැමිණි අවස්ථාවේදීය. නාවි හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ විරෝධතා කරුවන් ඉවත්කිරීමට නාවික හමුදාව කටයුතු කළ බවයි.