කොළඹ අලුත්කඩේ සිට හම්බන්තොට ඥාතී ගෙදරක විවාහ මංගල්‍යයක් සඳහා ගිය එකම පවුල් පවුලේ තිදෙනෙක් මුහුදේ ගිලී ජීවතක්ෂයට පත්ව ඇත.
හම්බන්තොට වරාය අසළදි මෙම සිදුවීම තිබෙන අතර මවගේ හා පිරිමි දරුවන් දෙදෙනෙකුගේ සිරුරු හමුව තිබේ. තවත් ගැහැණු දරුවෙකු අතුරුදන්ව ඇති අතර පියා බේරාගෙන තිබේ.