හම්බන්තොට මාගම්පුර වරාය රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු ආරම්භ කරන උත්සවයට සුවිශේෂී ආරාධිතයෙකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත් ආරාධනා කිරීමට රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 07දා මගම්පුර වරායේ නව පරිපාලනය යටතේ බහාලුම් කටයුතු ආරම්භ කිරීමට නියිමිතය.
ඉරිදා ලංකාදීප පුවත්පත ඇසුරෙනි -