හම්බන්තොට වරායේ පසුගියදා (10දා) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුරදී එම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනය මෙසේය