(Update) මහාධිකරණයෙන් පිටතට ගෙන ඒමේදී ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් හම්බන්තොට නගරාධිපති හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇත.
හම්බන්තොට නගරාධිපති නැවතත් රිමාන්ඩ්
හම්බන්තොට නගරාධිපති නැවතත් එළැඹෙන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට ප්රධාන මහේස්ත්රාත් අද (13දා) නියෝග කළේය.
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහරගෙන යාමේ චෝදනා යටතේ නගරාධිපතිවරයා පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.