හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
චෝදනා කිහිපයක් මුල්කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් පැහැරගැනීම, හම්බන්තොටට ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායමට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් නගරාධිපතට එල්ල වී තිබුණි.