හම්බන්තොට බඳහිරිය ප්රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා එම ජනතාව කළ විරෝධතාවට පොලීසිය එල්ල කළ ප්රහාරය හෙළා දකින බව හම්බන්තොට දිස්ත්රික් නාමල් රාජපක්ෂ මහතා කියයි. ඊයේ (12දා) මෙම ගැටුම ඇතිවූ අතර ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් මන්ත්රීවරයා මේ බව පැවැසීය.