අද (06)පෙරවරුවේ හම්බන්තොට දී ආරම්භ කළ උද්ගෝෂණයට පොලිසිය විසින් ජල ප්රහාර හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කරතිබේ.
මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්ය දේපළ විකිණීමට එරෙහිව හම්බන්තොටදී උද්ගෝෂණය පැවැත්විණ.
හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යාලය අසලදී පොලිස් බාධක බිඳ දමමින් උද්ඝෝෂකයෝ ඉදිරියට යෑමට සැරසෙන විට පොලිසිය අධි පීඩන ජල ප්රහාර එල්ල කළේය.