www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
තිස්සමහාරාමය - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් හම්බන්තොට ජනතාව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය. ඒ හම්බන්තොට නව ආයෝජන කලාපය සඳහා ඉඩම් පවරා ගැනීමට විරෝධය දක්වමිනි. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවිය. එසේම දැනට විරෝධයේ නිරත වරාය සේවකයන්ගේ සේවය ස්ථිර කරන ලෙසත් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටියහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd