ගෝලීය දූෂණ විරෝධි පාර්ලිමේන්තු සමුළුවේ දකුණු ආසියානු පැසිෆික් කලාපීය භාණ්ඩාගාරික තනතුර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතාට හිමිව තිබේ.ගෝලීය දූෂණ විරෝධී පාර්ලිමේන්තුවේ තනතුරක් ලබාගත් පළමු ශ්රී ලාංකීක මන්ත්රීවරයා වන්නේද, සුනිල් හඳුන්නෙත්ති මහතාය.