ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් පාලමක් (හනුමා පාලම) ඉදිකිරීමට රජය මේ දක්වා සිතාවත් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවැසීය. ආණ්ඩුව විසින් කුමන් හෝ සංවර්ධන ව්‍යාපෘතියක් සිදුකරනවානම් එය ප්‍රසිද්ධියේ කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි පැවැසිය. " කොමිස් ගහන්න ඕන අයටනම් පාලමක් ඕන ඇති. අපිට පාලමක් වැඩක් නෑ. " යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.