ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන වංචා සහ දූෂණ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගැනීම සඳහා හිප්රවීණ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා අද (29දා) බරපතළ වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීය.
තමාට ගීත ගායනා කිරීම සඳහා ආරාධනා ලැබුණ බවත් ඒ අනුව ගීත ගායනා කළ බවත් ඔහු ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී පැවැසීය.
එහිදී ඔහු තවදුරටත් පැවැසුවේ "හත්වලාමේ වෙච්ච දේට මක්කරන්නද?" යනුවෙනි