සෞඛ්‍ය ශ්‍රේණි 27කට අයත් සේවයකන්ට රුපියල් දහසක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (25දා) එකගත්වය පළ කළේ ය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන් සහ වෘත්තීය සමිති 22ක නියෝජිතයන් සමග අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක මෙම එකඟත්වය පළ වී තිබේ.