සෞඛ්‍ය වෘත්තීය සමිති මුහුණ පා සිටින ගැටලු කඩනමින් විසඳන ලෙස ජනපතිවරයා අදාළ අංශ සඳහා උපදෙස් ලබා දී තිබේ. ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේ. වෘත්තිය සමිතිවල අදහස්ද සැලකිල්ලට ගෙන ගැටලු සඳහා විසඳුම් සකස්කර ඒවා මාස තුනක් අතුළත ක්‍රියාත්මක කරන ලෙසයි.
සෞඛ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති කම්ටු සාමාජිකයන් හා ජනපතිවරයා අතර අරලියගහ මැදුරේදී පැවැති සාකච්ඡාවකින් පසුව ජනපතිවරයා මෙම උපදෙස් අද (20දා) ලබා දී ඇත.