දින කීහිපක සිට ඇඳ හැලෙන වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව සෝමාවතිය පුද බිම මාර්ගයේ ගල් කන්ද ප්රදේශයේ ස්ථාන කීපයක් ජලයෙන් යට වී ඇති බවත් එහි ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවත් පොලොන්නරුව දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දන්වා සිටි.
එම මාර්ගයේ සැහැල්ලු වාහන ගමන් කිරීමට නොහැකි බව පොලොන්නරුව දිස්ත්රික් සහකාර අපදා කලමන කරන අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්රකාශ කළේය.