සොභිත හිමිගේ අවසන් කටයුතු 12 දා
- 8 11 2015
- 10:28
- {{hitsCtrl.values.hits}} views
- . .
අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු එළැඹෙන 12 දා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදි සිදු කිරීමට නියමිතය. එදින ශෝක දිනයක් ලෙස නම් කිරීමටත් රජය කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
