තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් විදුලි බල මණ්ඩල මිනිස් බල එකමුතුව වාරියපොළ කොළඹගම රජමහ විහාරයේදී අධිෂ්ඨාන පූජාවක නිරතවිය.
මිනිස් බල එකමුතුව සඳහන් කළේ, වයඹ පළාතද ඇතුළුව දිවයිනේ විවිධ ප්රදේශවලට දේශපාලන පත්වීම් ලබාදීම හේතුවෙන් සිය සේවය අනතුරකට පත්ව ඇති බවයි.