කොටෙදනියාව සේයා සදෙවිමි දැරිය ඝාතනය කිරීමට අදාළව කරනු ලබන පරීක්ෂණවලදී ඇයගේ පියාගේදී ඩි.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව ඔහුව ජාන පරීක්ෂණයකට බඳුන් කරන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා අද (08 දා) නියෝග කළේය. සේයාගේ පියාද ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කර තිබේ.