ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා වෙත මින් මද වෙලාවකට පෙර නීතීවේදියකු මගින් බාර වු බව වාර්තා වේ. ඡන්ද සමයේ තැපැල් සේවකයකුට පහර දී හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 40ක් පැහැර ගෙන රාජකාරියට බාධා කළැයි සැක පිට සිටි එතුමා මෙලෙස බාර වූ බව වැඩි දුරටත් වාර්තා වේ.