මෙගාවොට් 100 කින් යුත් ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බලාගාරය ඉදිකිරීම සඳහා සමෘද්ධි බැංකුව මගින් රුපියල් බිලියන 17 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට එකඟ වී ඇත.
මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ මෙම බලාගාරය ඉදිකිරීමට විදුලිබල හා පුනර්ජනීනය බලශක්ති අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.