ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේදී තමාට මනාපයක් ලබාදෙන ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා කලාකරුවන්ගෙන් අද (30දා) ප්‍රසිද්ධියේ ඉල්ලීය.
මේ වනතුරු තමාට මනාප අංකය නොලැබී ඇති බැවින් අංකය ලැබුණු වහාම පුද්ගලිකවද ඒ පිළිබඳව මතක් කරන බව හෙතෙම පැවසීය.
සුමති ටෙලි සම්මාන උලෙළේ නිර්දේශිත නාමයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.