තනතුරුවලට පත්වීම සදහා සුදුසුකම් ලැබුවන් 46 දෙනෙකු රෝහල්තුල සිටීයදී වයස අවුරුදු 60 ඉක්මවූ විශේෂ ශ්‍රෙණියේ හෙද නිළධාරීන් තිදෙනෙක් රජයේ රොහල් තුනක තවමත් සේවය කරන බව රජයේ හෙද නිළධාරීන් සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
මෙම අසාධාරණය නිවැරදිකරන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යංශ නිළධාරීන්ගේ හිතවත්කම් මත රාජකාරී සිදුනොකරන ලෙසද තම සංගමය ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.