සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයන් සඳහා තිරු බදු නිදහස් වාහන බලපත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බලාපොරොත්තුවෙන් පසුවෙයි.මේ සඳහා අවශ්‍ය කැබිනට් සංදේශය මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
ඩේලිමිරර් ඇසුරෙනි