හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට එරෙහිව හෝමාගම පොලිසිය පනවා තිබූ නඩුවට සේනසිංහ මහතා අද දිනයේද පෙනී නොසිටියේය.
එබැවින් ලබන 30 වැනිදා සේනසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය
හබරකඩදී මැතිවරණ නිලධාරීන්ට තර්ජනය කර පොලිසියේ රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත මෙම නඩුව විභාග වේ