වැඩබලන අධිකරණ අමාත්‍යවරයා ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා අද (26දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විදේශගතවීම හේතුවෙන් මෙම දිවුරුම් දීම සිදු විය.