සීමා නිර්ණය වාර්තාව පිළිබඳ ගැසට් නිවේදනය මුද්රරණයට යැවීම සඳහා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා වෙත අද (17දා) දහවල් අමාත්‍යංශ පරිශ්‍රයේදී භාර දෙන දී ඇත. එය රජයේ මුද්‍රණාලය වෙත අද (17දා) බාර දිමට නියමිතය.
මේ අතර ඊයේ (16දා) පැවැත මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවැසුවේ පළාත් පාලන සභික සංඛ්‍යාව සඳහා වන ගැසට් නිවේදනයද ඉතාමත් ඉක්මනින් නිකුත් කරන බවයි.