සීදූවේ බැංකුවක් කොල්ල කයි
- 18 04 2018
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සීදූව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවට ඇතුළු වූ කොල්ලකරුවෙක් එම බැංකුව කොල්ලකා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද (18දා) පෙ.ව. 9.00ට පමණ හෙල්මට් පැලඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙක් කාර්ය මණ්ඩලය බිය ගන්වා මෙසේ බැංකුව කොල්ල කා ඇති බවට වාර්තා වේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

