සීගිරියේ කැටපත් පවුර කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ දමිළ තරුණිය ජනපති සමාව යටතේ නිදහස් කිරීමට අදාළ ලිපි ලේඛණ සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අත්සන් කර තිබේ.
මෙම තරුණිය සිය නම කැටපත්පවුරේ කුරුටු ගෑ අතර එයට එරෙහිව දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වසර දෙකක දඬුවමක් ඇයට පැනවීය.