www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
තුන්වැනි හා සිවුවැනි දරුවා සඳහාත් මවකට ප්‍රසූත නිවාඩු ලබා දිමට නිති සකසා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (09දා) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවති ගර්භිණී මව්වරුන්ට රු. 20,000/- පෝෂණ දීමනාව ලබාදීමේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උළෙලේදී පැවසුවේය.
ඒ අනුව මෙතෙක් පළමු හා දෙවැනි දරු ප්‍රසූතියට ලබා දුන් ප්‍රසූත නිවාඩුව තුන් වැනි හා සිවුවැනි දරු ප්‍රසූතියට ලබාදීමටත් එය මවට අවශ්‍ය පරිදි තීරණය කිරීමට හැකියාව ලබාදීමටත් තීරණය කර ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
popular news
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
වැලිපරයක අතරමංව සිටි පුද්ගලයෙකු මුදාගනියි
සෞදිය තීරණාත්මක තෙල් නල මාර්ගයක් වසා දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd