ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම සහිතව සිල් රෙදි බෙදීමට ගත් උත්සාහයක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතාගේ නියෝග මත ආණමඩුව පොලීසිය විසින් අද (04දා) නවත්වා තිබේ.
ආණමඩුවේ විහාරස්ථාන හතරක මෙම සිල්රෙදි බෙදීමේ වැඩසටහන ක්රියාත්මක කර තිබෙන අතර පොලීසිය මැදිහත්වී එය නවත්වා තිබේ.
සිල්රෙදි මැතිවරණයේ පසුව බෙදන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා දන්වා තිබේ.