වෙසක් පොහෝ දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමට ජනපතිවරයා තීරණය කර තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් චන්ද්රරත්න පල්ලේගම මහතා පැවැසිය.
තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ නිදහස ලබන සිරකරුවන් ප්රමාණය හා ඔවුන්ට නිදහස ලබාදෙන දිනය එළඹෙන සඳුදා දිනයේදි තීරණය කරන බවයි.
ජනපතිවරයාට පැවැරී ඇති බලතල මත මෙසේ සිරකරුවන්ට නිදහස ලබාදීමට නියමිතය.