හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුතා ඇතුළු හය දෙනෙකුට එරෙහි ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවේ තීන්දුව ලබන නොවැම්බර් මස 27 වැනිදා ප්‍රකාශයට පත්කෙරේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතරුව දෙපාර්ශ්වයේ නීතිඥවරු අද (12දා) ලිඛිතව ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙසේ අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට දින නියම කරුණු ලැබීය.