සියදිවි හානි වැළැක්වීමේ දිනයට රිබන් පටියක්
- 7 09 2016
- 19:21
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ලෝක සියදිවි හානි වැළැක්වීමේ දිනය එළැඹෙන 10 වෙනිදාට යෙදී ඇත. මේ නිමිත්තෙන් හා ශ්රී ලංකා සුමිත්රයෝ ග්රාමීය වැඩසටහනට වසර 20 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කරනු ලබන සංකේත රිබන් පටියේ පළමු රිබන් පටිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත පැළදවීම ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
