www.ada.lk
2026 සැප්තැම්බර් මස 12 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ දෙවැනි අධිතාක්ෂණික නෞකාව වන ‘සිඳුරළ’ නෞකාව අධිකාරීත්වයට පත්කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද (19දා) සිදුවිය.
ගෝවා නැව් තටාකාංගනයේදී එකලස් කරන ලද මෙම නෞකාවේ සන්නස් පත්‍රය නාවික හමුදා උත්තමාචාර මැද අග්‍රාමාත්‍යවරයා විසින් නෞකාවේ අභිනව කපිතාන් සමන් කුලසිරි පෙරේරා මහතා වෙත එහිදී ප්රදානය කළේය.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් අමුත්තෝ රැසක් එක්ව සිටියහ.
නිදර්ශනී වික්‍රමසිංහ/ඡායාරූප- ශමීර රාජපක්ෂ
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd