ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන මොහොමඩ් මකීම් මොහොමඩ් සිද්ධික් නම් සැකකරුට අයත් දේපල සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පොලීසියට තොරුතුර ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලීමක්කරයි.
ඒ පිළිබඳව වන තොරතුරු
අධ්යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය - 011 2447943
ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය - 0111 2446437
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව - 011 2328043
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව - 011 2422176
යන දුරකතන අංක වලට දැනුම්දෙන ලෙසද පොලිස් මූලස්ථානය ඉල්ලීමක් කරයි.