සිගරට් පැකට්ටුවේ 80%ක රූපමය අවවාද ඇතිකිරීමට අදාළ පනත ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදි සම්මත විය.
මෛම නිතිය කඩකරන්නන්ට වසරක සිර දඬුවමක්, රුපයල් 5000ක දඬයක් හෝ ඒ දෙකම පැනවිය හැකිය.
දැනට 60%ක පවතින රූපමය අවවාද සහිත සිගරට් පැකට්ටු 2015 වසරේ ජූනි 01දා දක්වා වෙළඳපලට නිකුත් කළ හැකි අතර ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම සිගරට් පැකට්ටුවෙ 80%ක රූපමය අවවාද ඇතුළත් කළ යුතුය.