ගංවතුරින් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් 14,700,000) ආධාර ලබාදීමට සිංගප්පූරු රජය කටයුතු කර ඇතැයි සිංගප්පූරු මාධය පවසයි.
එහි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගංවතුරින් විපතට පත්වූවන්ට කනගාටුව ප්‍රකාශ කරන බවයි.