ගෙවීගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 35.9% කින් ඉහළ ගොස්, මෙම වසරේ සමස්ත සංචාරක පැමිණීම් මිලියන 1.3 දක්වා වැඩි වී තිබේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වාදෙන පරිදි යුරෝපීය සංචාරක පැමිණීම් 11.2% කින් සහ ආසියානු සංචාරක පැමිණීම් 45.2% වර්ධනය වී තිබේ.